මහා කාරුණික වූ ලොව්තුරා ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්ස.!!. දෑත නළලේ බැඳ මා නමස්කාර කරමි.මාගේ නමස්කාරය වේවා.!!. ඒ උතුම් බුද්ධානුභාවයෙන්ද, ධම්මානුභාවයෙන්ද, සංඝානුභාවයෙන්ද සියලු ලෝ සතුන්ට සැප සැලසේවා! ''සබ්බ දානං ධම්ම දානං ජිනාති'' සියලු දානයන් අතර ධර්ම දානය උතුම් වේ සියල්ලෝම අවබෝධයෙන් යුතුව කියවා බලා සිත් පහන් කර ගනිත්වා !
Pages
▼
Monday, June 1, 2015
පිරිහීමේ දොරටු…(පරාභව සූත්‍රය ඇසුරෙන්)
1. දහමට අකමැති බව
2. අසත්පුරුෂයන්ට ප්‍රිය බව
3. සත්පුරුෂයන්ට ප්‍රිය නොකිරීම
4. අසත්ධර්මයට කැමති බව
5. නිදනසුලු බව
6. දොඩනසුලු බව
7. මැලි බව
8. වීර්ය නැති බව
9. කිපෙනසුලු බව
10. මවුපියන් පෝෂණය නොකිරීම
11. වංචාව
12. රස බොජුන් තනිවම වැලදීම
13. උඩගු නෑයන් පහත් කොට සැලකීම
14. ස්ත්‍රී ලොල් බව
15. සුරා ලොල් බව
16. දූ කෙළියෙහි ලොල් බව
17. ලද දෑ විනාශ කිරීම
18. වෛශ්‍යා සේවනය
19. පරදාර සේවනය
20. මහලු වියෙහි සිට තරුණියක සරණපාවා ගැනීම
21. අරපරෙස්සම නැති ස්ත්‍රියක ප්‍රධානත්වයෙහි තැබීම
22. අරපරෙස්සම නැති පුරුෂයෙකු ප්‍රධානත්වයෙහි තැබීම

No comments:
Post a Comment