අති පූජණීය ගලිගමුවේ ඥානදීප හිමියන් විසින් රුවන්වැලි සෑයේ සිදුකල දුර්ලභ සජීව ධර්ම දේශනාව
අති පූජණීය ගලිගමුවේ ඥානදීප හිමි විසින්,අනුරාධපුරයේ,රුවන්වැලි මහා සෑයේ
පුදබිමේ සිට 2015-02-29 දින (රාත්‍රී 7.00-8.30) බුදුන්ගේ චරිතය,බුදු වීමට
පාරමිතා පිරූ ආකාරය, බුද්ධ පරිනිර්වාණය,ධාතුන් වහන්සේලා සහ ධාතුන් වහන්සේලා
බෙදී ගිය ආකාරය ආදී සුවිශේෂී දහම් කරුණු රැසක් විග්‍රහ කල දුර්ලභ ගනයේ
ධර්ම දේශනාවකි
No comments:
Post a Comment