Labels

Friday, April 3, 2015

බුදුන්වහන්සේ හෙලිකළ සාර්ථකත්වයේ රහස්






*ඔබ අනුන්ගේ දුර්වලතා සෙවිමට පෙර තමා‍ගේ දුර්වලතා සොයා ඒවා පිටුදැකිය යුතුය.

* ජයග්‍රහනය පතන්නා අවසාන ඉලක්කය තෙක්ම නොනැවතී ඉදිරියට යායුතුයි.

* ඔබ උපයන ආදායමෙන් ¼ ක් අනාගතය වෙනුවෙන් නැවත ආයොජනය කිරන්න.

* අතීතය ගැන වැලපීමෙන් වලකින්න.

* අනාගතය ගැන බිය වීමෙන් වලකින්න,වර්ථමානයේ ජිවත්වන්න.

* ඔබ කවදාහො මියයනබව නිතර සිත තබාගන්න.

* මසුරුකම දිවුනුවට නොව විනාශයට හේතුවේ.

* ඔබගේ දියුණුවට හො පිරිහීමට වගකිවයුත්තා ඔබමය.

* ඔබට සිටින බලවත්ම සතුරා නොහික්මවනලද ඔබගේ සිතයි.

* තමාව උපමාකරගේන අනුන්වෙත ක්‍රියා කල යුතුයි.

* ඔබ අන්අයට ගරුකරනවිට අන්අය ඔබට ගරුකරනු ඇත.

* හැඩීම වැලපීම නිරර්ථක කාර්යන් දෙකකි.

* ඔබ වෙත උදවු ඉල්ලාගෙන එන අයට සුලුවෙන්හො උදවුකරන්න.

* දැනුම නැතිකම මෙන්ම පණ්ඩිතකමද පුද්ගලයාට අයහපත ගෙනදේ.

* නරක මිතුරන් ආශ්‍රය කිරිමට වඩා තනිව සිටිම බුද්ධිමත් ක්‍රියාවකි.

No comments:

Post a Comment