*ඔබ අනුන්ගේ දුර්වලතා සෙවිමට පෙර තමාගේ දුර්වලතා සොයා ඒවා පිටුදැකිය යුතුය.
* ජයග්‍රහනය පතන්නා අවසාන ඉලක්කය තෙක්ම නොනැවතී ඉදිරියට යායුතුයි.
* ඔබ උපයන ආදායමෙන් ¼ ක් අනාගතය වෙනුවෙන් නැවත ආයොජනය කිරන්න.
* අතීතය ගැන වැලපීමෙන් වලකින්න.
* අනාගතය ගැන බිය වීමෙන් වලකින්න,වර්ථමානයේ ජිවත්වන්න.
* ඔබ කවදාහො මියයනබව නිතර සිත තබාගන්න.
* මසුරුකම දිවුනුවට නොව විනාශයට හේතුවේ.
* ඔබගේ දියුණුවට හො පිරිහීමට වගකිවයුත්තා ඔබමය.
* ඔබට සිටින බලවත්ම සතුරා නොහික්මවනලද ඔබගේ සිතයි.
* තමාව උපමාකරගේන අනුන්වෙත ක්‍රියා කල යුතුයි.
* ඔබ අන්අයට ගරුකරනවිට අන්අය ඔබට ගරුකරනු ඇත.
* හැඩීම වැලපීම නිරර්ථක කාර්යන් දෙකකි.
* ඔබ වෙත උදවු ඉල්ලාගෙන එන අයට සුලුවෙන්හො උදවුකරන්න.
* දැනුම නැතිකම මෙන්ම පණ්ඩිතකමද පුද්ගලයාට අයහපත ගෙනදේ.
* නරක මිතුරන් ආශ්‍රය කිරිමට වඩා තනිව සිටිම බුද්ධිමත් ක්‍රියාවකි.
No comments:
Post a Comment