Labels

Tuesday, June 9, 2015

අති පූජනීය ගලිගමුවේ ඥානදීප හිමියන්ගේ දුලභ සජීවී දේශනාව (නේත්‍රාභිවන්දනා) තිස්සමහාරාමය

 

Ven Galigamuwe Gnanadeepa Thero  2015-05-31 දින දුලභ සජීවී දේශනාව (නේත්‍රාභිවන්දනා) තිස්සමහාරාමය 

 අති පූජනීය ගලිගමුවේ ඥානදීප හිමියන්ගේ පූර්ණ සම්පාදනය යටතේ 2015-05-31 දින තිස්සමහාරාම ඓතිහාසික රාජමහා විහාරස්ථානයේ සිදුකල ශ්‍රී සර්වඥ ධාතු සහ මහා රහතන් වහන්සේලාගේ ධාතු ප්‍රදර්ශනය සියලු ලෝක වාසීන්ගේ දෙලොව සැනසුම උදෙසා සම්පාදනය කරන ලද්දකි.ශ්‍රී ලංකාවේ සිදු කරනු ලබන විශාලම ධාතු ප්‍රධර්ශනය මෙය වන අතර මෙහි පූර්ණ මාධ්‍ය අනුග්‍රහය සහ විකාශන දයකත්වය Neth FM සහ Colombo Tv ආයතනයන් වේ

 

 

 

 

 

 ධර්ම දානය පිණිස අන් අයටද ධර්මය ඇසීමට සලස්වන්න.මාර්ගය පෙන්වන්න.එය ඔබට මහා කල්ප 8ක් දක්වා පිනක් ලබා දී දෙලොව සැනසුම ලබා දීමට හේතු වේ.

 

 

No comments:

Post a Comment