Labels

Tuesday, June 9, 2015

කැලණි රාජමහා විහාරයේ දුලභ සජීවීදේශණාව


Ven Galigamuwe Gnanadeepa Thero  2015-05-29 (නේත්‍රාභී වන්දනා)කැලණි රාජමහා විහාරයේ දුලභ සජීවීදේශණාව


මෙම උතුම් ධර්ම දේශනා මාගේත්,සියලුලෝකවාසින්ගේත් සසර ගමන බිහිවූ දා පටන් මෙම ආත්මය දක්වා දෙමාපියන්, ආචර්ය වරයාණන් වහන්සේලාටත්,සියලු බ්‍රහ්ම,දිව්‍ය,මනුෂ්‍ය,යමරජු,ශක්‍ර දිව්‍ය රාජයාණන් ඇතුළු අවිචියේ පටන් භවාග්‍රය දක්වා සියලු සත්වයන්ටත්,සතර වරම් දෙවියන්ටද සියලු දස දිසා වාසය කරන සියලු සත්වයින්ටත් සියතින් කරගත් පිනක් මෙන් මෙම ධර්ම දානමය අනිශංසය මාර්ග ඵල නිවන් ලැබීම පිණිසම හේතු වසනා වේවා.චුති සිත යහපත්ම වේවා.(තථාගත ශ්‍රී සද්ධර්මය සුරැකීමත්, ධර්ම දානමය පින උදෙසාත් සදහාම පමණක් සිදුකරන ක්‍රියාවකි.)


No comments:

Post a Comment