Labels

Friday, September 11, 2015

ධම්මපදය



යමක වග්ගෝ
ඉධ මෝදති පෙච්ච මෝදති
කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති
දිස්වා කම්ම විසුද්ධිමත්තනෝ

මෙලොව පරලොව යන දෙතැන්හිම
සතුටු වේ පින් කළ තැනැත්තේ
සතුටු වේ, වෙසෙසින් සතුටු වේ
පින්කම් සිහිකොට තමා කළ

ඉධ තප්පති පෙච්ච තප්පති
පාපකාරී උභයත්ථ තප්පති
පාපං මේ කතන්ති තප්පති
භිය්‍යෝ තප්පති දුග්ගතිං ගතෝ

මෙලොව පරලොව යන දෙතැන්හිම
තැවේ පව්කම් කළ තැනැත්තේ
තැවේ, මවිසින් පව් කෙළේ යැයි
තැවේ බොහෝ සේ දුගතියට ගොස්

ඉධ නන්දති පෙච්ච නන්දති
කතපුඤ්ඤෝ උභයත්ත නන්දති
පුඤ්ඤං මේ කතන්ති නන්දති
භිය්‍යෝ නන්දති සුග්ගතිං ගතෝ

මෙලොව පරලොව යන දෙතැන්හිම
සතුටු වේ පින් කළ තැනැත්තේ
සතුටුවේ තුටු වේ සුගතියේදිත් 



2014 අගෝස්තු මස 06 වැනිදා බදාදා දින ආලෝකේා උදපාදි පුවත්පතෙහි පළ වු ලිපියකි

No comments:

Post a Comment