යමක වග්ගෝ
ඉධ මෝදති පෙච්ච මෝදතිකතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති
දිස්වා කම්ම විසුද්ධිමත්තනෝ
මෙලොව පරලොව යන දෙතැන්හිම
සතුටු වේ පින් කළ තැනැත්තේ
සතුටු වේ, වෙසෙසින් සතුටු වේ
පින්කම් සිහිකොට තමා කළ
ඉධ තප්පති පෙච්ච තප්පති
පාපකාරී උභයත්ථ තප්පති
පාපං මේ කතන්ති තප්පති
භිය්‍යෝ තප්පති දුග්ගතිං ගතෝ
මෙලොව පරලොව යන දෙතැන්හිම
තැවේ පව්කම් කළ තැනැත්තේ
තැවේ, මවිසින් පව් කෙළේ යැයි
තැවේ බොහෝ සේ දුගතියට ගොස්
ඉධ නන්දති පෙච්ච නන්දති
කතපුඤ්ඤෝ උභයත්ත නන්දති
පුඤ්ඤං මේ කතන්ති නන්දති
භිය්‍යෝ නන්දති සුග්ගතිං ගතෝ
මෙලොව පරලොව යන දෙතැන්හිම
සතුටු වේ පින් කළ තැනැත්තේ
සතුටුවේ තුටු වේ සුගතියේදිත්
2014 අගෝස්තු මස 06 වැනිදා බදාදා දින ආලෝකේා උදපාදි පුවත්පතෙහි පළ වු ලිපියකි
No comments:
Post a Comment