මහා කාරුණික වූ ලොව්තුරා ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්ස.!!. දෑත නළලේ බැඳ මා නමස්කාර කරමි.මාගේ නමස්කාරය වේවා.!!. ඒ උතුම් බුද්ධානුභාවයෙන්ද, ධම්මානුභාවයෙන්ද, සංඝානුභාවයෙන්ද සියලු ලෝ සතුන්ට සැප සැලසේවා! ''සබ්බ දානං ධම්ම දානං ජිනාති'' සියලු දානයන් අතර ධර්ම දානය උතුම් වේ සියල්ලෝම අවබෝධයෙන් යුතුව කියවා බලා සිත් පහන් කර ගනිත්වා !
Labels
Tuesday, September 22, 2015
අතිපූජ්‍ය ගලිගමුවේ ඤාණදීප ස්වාමීන්වහන්සෙ සිදුකල රූපවාහිණි ධර්ම දේශනා
පුජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමියන් යනු ත්‍රිපිඨක
ධර්මය පිලිබදවත්, බුදු දහමේ සදහන් සමථ විදර්ශනා භාවනා ක්‍රම පිලිබදවත්,
ආගමික ඉතිහාසයත් පිලිබදවත් හසල දැණුමක් ඇති, බුදුරජාණන් වහන්සේ වදාල ශ්රීසද්ධර්මය ඒ අයුරින්ම සාමාන්‍ය ජනයාට වැටහෙන අයුරින් දේශනා කිරීමේ සහජ හැකියාවක් ඇති හිමි නමකි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment