01. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මෙසේද සුගත නම් වන සේක.
02. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පාරිශුද්ධ වූ ආර්යමාර්ග සංඛ්‍යාත ශෝභන ගමන ඇති හෙයින් සුගත නම් වන සේක.
03. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ශෝභන වූ සම්මා දිට්ඨි ගමන් ඇති බැවින් සුගත නම් වන සේක.
04. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ශෝභන වූ සම්මා සංකප්ප ගමන් ඇති බැවින් සුගත නම් වන සේක.
05. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ශෝභන වූ සම්මා වාචා ගමන් ඇති බැවින් සුගත නම් වන සේක.
06. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ශෝභන වූ සම්මා කම්මන්ත ගමන් ඇති බැවින් සුගත නම් වන සේක.
07. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ශෝභන වූ සම්මා ආජීව ගමන් ඇති බැවින් සුගත නම් වන සේක.
08. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ශෝභන වූ සම්මා වායාම ගමන් ඇති බැවින් සුගත නම් වන සේක.
09. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ශෝභන වූ සම්මා සති ගමන් ඇති බැවින් සුගත නම් වන සේක.
10. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ශෝභන වූ සම්මා සමාධි ගමන් ඇති බැවින් සුගත නම් වන සේක.
11. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අජරාමර ශාන්ත නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
12. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ජාතිදුක නැත්තා වූ ශාන්ත සුන්දර අජාති නම් නිවනට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
13. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ජරා දුක නැත්තා වූ ශාන්ත සුන්දර අජර නම් නිවනට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
14. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ව්‍යාධි දුක නැත්නා වූ ශාන්ත සුන්දර අව්‍යාධි නම් නිවනට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
15. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මරණ දුක නැත්තා වූ ශාන්ත සුන්දර අමත නම් වූ නිවනට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
16. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සෝක දුක නැත්තා වූ ශාන්ත සුන්දර අසෝක නම් වූ නිවනට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
17. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පරිදේව දුක නැත්තා වූ ශාන්ත සුන්දර අපරිදේව නම් වූ නිවනට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
18. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ කායික දුක නැත්තා වූ ශාන්ත සුන්දර අදුක්ඛ නම් වූ නිවනට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
19. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මානසික දුක නැත්තා වූ ශාන්ත සුන්දර අදෝමනස්ස නම් වූ නිවනට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
20. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ උපායාස දුක නැත්තා වූ ශාන්ත සුන්දර අනුපායාස නම් වූ නිවනට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
21. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ගාම්භීර නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
22. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දුද්දස නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
23. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දුරනුබෝධ නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
24. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අතක්කාවචර නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
25. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ තණ්හක්ඛය නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
26. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පණ්ඩිත වේදනීය නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
27. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අන්ත නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
28. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අනසව නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
29. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සච්ච නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
30. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පාර නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
31. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිපුන නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
32. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සුදුද්දස නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
33. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අගති නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
34. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ධුව නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
35. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අපලෝකික නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
36. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අනිදස්සන නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
37. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිප්පඤ්ච නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
38. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සාන්ත නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
39. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පණිත නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
40. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සිව් නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
41. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඛේම නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
42. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අච්ඡරිය නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
43. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අබ්භුත නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
44. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අනිකීකධම්ම නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
45. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අඛ්‍යාපජ්ඣ නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
46. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සුද්ධි නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
47. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මුක්කි නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
48. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දීප නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
49. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ලේන නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
50. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ තාණ නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
51. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සරණ නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
52. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අච්චන්ත නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
53. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අකත නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
54. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අනන්ත නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
55. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පරායන නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
56. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දුක්ඛක්ඛය නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
57. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මොක්ක නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
58. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිබ්බාණ නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
59. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අවිපරිණාම නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
60. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ විවථිට නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
61. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ කේවල නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
62. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අනාලය නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
63. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පද නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
64. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අච්චුත නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
65. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අක්ඛර නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
66. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ විමුක්ත නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
67. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ විමුක්ති නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
68. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අපවග්ග නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
69. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ විරාග නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
70. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ යෝගක්ඛේම නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
72. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ විසුද්ධ නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
73. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිබ්බුත නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
74. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ විරජ නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
75. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ විමුක්ක නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
76. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වීතමල නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
77. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අසංඛත නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
78. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අසේස විරාග නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
79. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අසේස නිරෝධ නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
80. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ චාග නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
81. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පටිනිස්සග්ග නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
82. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ රාගක්ඛය නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
83. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දෝසක්ඛය නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
84. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මෝහක්ඛය නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
85. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අනුප්පාද නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
86. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අප්පවත්ත නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
87. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අනිමිත්ත නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
88. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අප්පණීතීත නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
89. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සුඤ්ඤත නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
90. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අනායුහන නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
91. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අප්පටිසන්ධි නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
92. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අනුප්පත්ති නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
93. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අසංකිලිට්ඨ නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
94. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිස්සරණ නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
95. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අසමුප්පන්න නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
96. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දුක්ඛ ධම්මානං නිරෝධ නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
97. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සංඛාරූප සමෝසඛෝ නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
98. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පාර නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
99. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අසංඛතධාතු නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
100. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මදනිම්මදන නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
101. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පිපාස විනය නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
102. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආලය සමුග්ඝාත නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
103. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වට්ටුපච්ඡේද නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
104. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පවට්ට නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
105. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිබ්බානධාතු නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
106. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නිරෝධ නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
107. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ විවේක නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
108. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වීතරාග නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
109. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වීතදෝස නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
110. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වීත මෝහ නම් වූ නිර්වාණයට ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
111. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සතර මඟ නැණින් නැසූ කෙලෙසුන් නැවත නූපදවමින් ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
112. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සෝවාන් මඟ නැණින් නැසූ කෙලෙසුන් නැවත නූපදවමින් ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
113. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සකදගාමි මඟ නැණින් නැසූ කෙලෙසුන් නැවත නූපදවමින් ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
114. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අනාගාමි මඟ නැණින් නැසූ කෙලෙසුන් නැවත නූපදවමින් ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
115. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අරහත් මඟ නැණින් නැසූ කෙලෙසුන් නැවත නූපදවමින් ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
116. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දීපංකර පාද මූලයේ පටන් බෝධි මණ්ඩලය දක්වා මධ්‍යම ප්‍රතිපදාවෙන් ගමන් ගත් බැවින් සුගත නම් වන සේක.
117. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සාර්ථකව සද්ධර්ම දේශනා ඇති බැවින් සුගත නම් වන සේක.
118. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ස්වාක්ඛාත නම් වූ සද්ධර්ම දේශනා ඇති බැවින් සුගත නම් වන සේක.
119. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සන්දිට්ඨික නම් වූ සද්ධර්ම දේශනා ඇති බැවින් සුගත නම් වන සේක.
120. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අකාලික නම් වූ සද්ධර්ම දේශනා ඇති බැවින් සුගත නම් වන සේක.
121. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඒහිපස්සික නම් වූ සද්ධර්ම දේශනා ඇති බැවින් සුගත නම් වන සේක.
122. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඕපනයික නම් වූ සද්ධර්ම දේශනා ඇති බැවින් සුගත නම් වන සේක.
123. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පච්චත්තං නම් වූ සද්ධර්ම දේශනා ඇති බැවින් සුගත නම් වන සේක.
අම්බලන්ගොඩ ගල්දූව
ආරණ්‍ය සේනාසනවාසී,
කහගොල්ලේ
සෝමවංශ හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ දුරුතු පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2013 ක් වූ ජනවාරි 26 වන සෙනසුරාදා හා දුරුතු අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2013 ක් වූ
පෙබරවාරි 03 වන ඉරිදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපි දෙකකි

No comments:
Post a Comment